Institutions - ආයතන

Head office - ප්‍රධාන කාර්යාලය


ලිපිනය / Address
දුරකථන / Telephone
SLTB Head office, 200, Kirula Road, Narahenpita, Colombo 05. 
 ශ්‍රී ලං.ග.ම. ප්‍රධාන කාර්යාලය, අංක 200, කිරුළ පාර නාරාහේන්පිට.
011 2 58 11 20 , 011 2 58 11 21 , 011 2 58 11 22 , 011 2 58 11 23 , 011 2 58 11 24

====================================================================
Central Bus Stand - මධ්‍යම බස් නැවතුම


ලිපිනය / Address
දුරකථන / Telephone
C.B.S
ම.බ.ක.
Colombo Central Bus Stand, Olcott Mawatha, Colombo 11.
කොළඹ මධ්‍යම බස් නැවතුම, ඕල්කට් මාවත, කොළඹ 11.
011 2 32 96 04 , 011 2 32 96 05

====================================================================
Regional offices - ප්‍රාදේශීය කාර්යාල

code
Regional office
ප්‍රාදේශීය කාර්යාලය
දුරකථන / Telephone
CRO
Colombo
කොළඹ
011 7 70 63 20
ERO
Eastern
නැගෙනහිර
067 2 26 02 81
Gampaha
ගම්පහ
011 2 23 65 32
KTR
Kalutara
කළුතර
038 2 23 16 26
KRO
Kandy
මහනුවර
081 2 21 35 90
NRO
Northern
උතුරු
021 2 22 28 77
Nuwara-Eliya
නුවරඑළිය
055 2 26 52 60
RRO
Rajarata
රජරට
025 2 22 25 64
Sabaragamuwa
සබරගමුව
036 2 22 28 30
SUR
Southern
දකුණු (රුහුණු)
091 2 22 40 56
URO
Uva
ඌව
055 2 22 22 82
WRO
Wayamba
වයඹ
037 2 22 31 82

====================================================================
Depots - ඩිපෝ

A
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Amblangoda
අම්බලන්ගොඩ
Southern
දකුණු(රුහුණු)
091 2 258 233
Angoda
අංගොඩ 
Colombo
කොළඹ
011 7 706 320
Akuressa
අකුරැස්ස
Southern
දකුණු(රුහුණු)
041 2 283 612
Akkaraipattu
අක්කරපත්තුව
Eastern
නැගෙනහිර
067 2 277 281
Aluthgama  
අලුත්ගම
Kalutara
කළුතර
034 2 271 018
Ampara 
අම්පාර
Eastern
නැගෙනහිර
063 2 222 091
Anuradhapura
අනුරාධපුර
Rajarata
රජ රට
025 2 222 325
Ambalanthota
අම්බලන්තොට
Southern
දකුණු (රුහුණු)
047 2 223 281
Avissawella 
අවිස්සාවේල්ල
Colombo
කොළඹ
036 2 222 348
Alawwa
අලව්ව
Wayamba
වයඹ
037 2 278 181

B
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Bibila 
බිබිල
Uva
ඌව
055 2 265 481
BD 
Badulla
බදුල්ල
Uva
ඌව
055 2 222 281
Balangoda 
බලංගොඩ
Sabaragamuwa
සබරගමුව
045 2 287 281
Batticaloa 
මඩකලපුව
Eastern
නැගෙනහිර
065 2 222 724
Bandarawela  
බණ්ඩාරවෙල
Uva
ඌව
057 2 222 276

C
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Central Bus stand     
මධ්‍යම බස් නැවතුම
Colombo
කොළඹ
011 2 329 606
Chilaw
හලාවත
Wayamba
වයඹ
032 2 222 318

D
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Dambulla
දඹුල්ල
Rajarata
රජ රට
066 2 284 781
Divulapitiya
දිවුලපිටිය
Gampaha
ගම්පහ
031 2 246 281
Deraniyagala
දැරණියගල
Sabaragamuwa
සබරගමුව
036 2 249 281

E
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Embilipitiya
ඇඹිලිපිටිය
Sabaragamuwa
සබරගමුව
047 2 230 281
EP 
Elpitita
ඇල්පිටිය
Southern
දකුණු (රුහුණු)
091 2 291 281

G
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Galgamuwa
ගල්ගමුව
Wayamba
වයඹ
037 2 253 081
Galle
ගාල්ල 
Southern
දකුණු (රුහුණු)
091 2 234 191
Gampaha
ගම්පහ
Gampaha
ගම්පහ
033 2 222 281
Gampola
ගම්පොල
Nuwara-Eliya
නුවරඑළිය
081 4 485 292
Giriulla  
ගිරිඋල්ල
Wayamba
වයඹ
037 2 288 081
Godakawela
ගොඩකවෙල
Sabaragamuwa
සබරගමුව
045 2 240 381

H
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Homagama
හෝමාගම
Colombo
කොළඹ
011 7 706 330
Hanguranketha
හඟුරන්කෙත
Nuwara-Eliya
නුවරඑළිය
081 2 369 381
Hakmana
හක්මණ
Southern
දකුණු(රුහුණු)
041 2 268 281
Horowpothana
හොරොව්පොතාන
Rajarata
රජ රට
025 2 247 481
Horana 
හොරණ
Kalutara
කළුතර
034 2 261 095
Hatton
හැටන්
Nuwara-Eliya
නුවරඑළිය
051 2 222 283

J
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Jaffna
යාපනය
Northern
උතුරු
0212222207
Ja-Ela
ජාඇල   
Gampaha
ගම්පහ
0112236532

K
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Kesbewa
කැස්බෑව
Colombo
කොළඹ
011 7 70 63 60
Kebithigollawa
කැබිතිගොල්ලෑව
Rajarata
රජ රට
025 2 29 86 81
Kilinochchi
කිලිනොච්චිය
Northern
උතුරු

Kirindiwela
කිරිඳිවැල 
Gampaha
ගම්පහ
033 2 26 72 81
Kelaniya
කැලණිය
Gampaha
ගම්පහ
011 2 91 12 51
Kurunegala North
කුරුණෑගල උතුර
Wayamba
වයඹ
037 2 22 23 20
Kurunegala South
කුරුණෑගල දකුණ
Wayamba
වයඹ
037 2 22 31 51
Kakirawa 
කැකිරාව
Rajarata
රජ රට
025 2 26 42 81
Kegalle 
කෑගල්ල
Sabaragamuwa
සබරගමුව
035 2 23 00 70
Kalawana 
කලවාන
Sabaragamuwa
සබරගමුව
045 2 24 03 81
Kalmunai
කල්මුණේ
Eastern
නැගෙනහිර
067 2 22 92 81
Kandy North
මහනුවර උතුර
Kandy
මහනුවර
081 2 49 91 48
Kanthale
කන්තලේ
Eastern
නැගෙනහිර
026 2 23 42 81
Koggala
කොග්ගල
Southern
දකුණු(රුහුණු)
091 2 28 34 63
Kotmale
කොත්මලේ
Nuwara-Eliya
නුවරඑළිය
051 2 23 32 81
Kuliyapitiya
කුලියාපිටිය
Wayamba
වයඹ
037 2 28 12 81
Kappetipola
කැප්පෙටිපොළ
Uva
ඌව
057 2 28 00 63
Karayinagar
කරයිනගර්
Northern
උතුරු
060 2 21 22 55
Kandy South
මහනුවර දකුණ
Kandy
මහනුවර
081 2 22 45 61
Kalutara
කළුතර
Kalutara
කළුතර
034 2 22 22 81
Katubadda
කටුබැද්ද 
Colombo
කොළඹ
011 7 70 63 50
Katharagama
කතරගම
Southern
දකුණු(රුහුණු)
047 2 23 52 81
Kadawatha
කඩවත
Gampaha
ගම්පහ
011 2 97 53 04

M
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Mathugama
මතුගම
Kalutara
කළුතර
034 2 247 282
Maharagama
මහරගම
Colombo
කොළඹ
011 7 706 380
Maho
මහව
Wayamba
වයඹ
037 2 275 281
Mattakkuliya
මට්ටක්කුලිය
Colombo
කොළඹ
011 7 70 6420
Mathale
මාතලේ
Rajarata
රජරට
066 2 222 281
Meethotamulla
මීතොටමුල්ල
Colombo
කොළඹ
011 7 706 410
Mannar
මන්නාරම
Northern
උතුරු
023 2 222 281
Monaragala
මොණරාගල
Uva
ඌව
055 2 276 181
Moratuwa 
මොරටුව
Colombo
කොළඹ
011 7 706 395
Mathara
මාතර
Southern
දකුණු (රුහුණු)
041 2 222 281
Muttur
මුත්තූර්
Eastern
නැගෙනහිර
026 2 238 281
Mullaithivu
මුලතිව්
Northern
උතුරු
--- - --- ---
Mawanella
මාවනැල්ල
Sabaragamuwa
සබරගමුව
035 2 246 121
Mahiyanganaya
මහියංගනය
Uva
ඌව
055 2 257 281

N
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Negombo
මීගමුව
Gampaha
ගම්පහ
031 2 222 662
Nuwaraeliya
නුවරඑළිය
Nuwara-Eliya
නුවරඑළිය
052 2 222 380
Nikawearatiya
නිකවැරටිය
Wayamba
වයඹ
037 2 260 252
Nittambuwa
නිට්ටඹුව
Gampaha
ගම්පහ
033 2 287 281
Nawalapitiya
නාවලපිටිය
Nuwara-Eliya
නුවරඑළිය
054 2 222 284

P
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Polonnaruwa
පොලොන්නරුව
Rajarata
රජ රට
027 2 222 381
Panadura
පානදුර
Kalutara
කළුතර
038 2 232 082
Pointpedro
පේදුරු තුඩුව
Northern
උතුරු
021 2 263 266
Puttalam
පුත්තලම
Wayamba
වයඹ
032 2 265 217

R
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Rambukkana
රඹුක්කන
Sabaragamuwa
සබරගමුව
035 2 265 239
Rathmalana
රත්මලාන
Colombo
කොළඹ
011 7 706 440
Rathnapura
රත්නපුර
Sabaragamuwa
සබරගමුව
045 2 222 281

T
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Theldeniya
තෙල්දෙනිය
Kandy
මහනුවර
081 2 374 287
Tangalle
තංගල්ල
Southern
දකුණු(රුහුණු)
047 2 240 282
Thalangama
තලංගම
Colombo
කොළඹ
011 2 862 317
Trincomalee
තිකුණාමලය
Eastern
නැගෙනහිර
026 2 222 201
Thanamalwila
තණමල්විල
Uva
ඌව
047 2 285 081

U
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Ududumbara 
උඩුදුම්බර
Kandy
මහනුවර
055 2 257 181
Udugama
උඩුගම
Southern
දකුණු (රුහුණු)
091 2 285 081
Udahamulla
උඩහමුල්ල
Colombo
කොළඹ
011 7 706 480

V
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Valaichchenai
වාලච්චේන
Eastern
නැගෙනහිර
065 2 257 314
Vavniya
වව්නියාව
Northern
උතුරු
024 2 222 181

W
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Wattegama
වත්තේගම
Kandy
මහනුවර
081 2 476 243
Walapane
වලපනේ
Nuwara-Eliya
නුවරඑළිය
052 2 279 181
Wennappuwa
වෙන්නප්පුව
Wayamba
වයඹ
031 2 255 281
Wariyapola
වාරියපොළ
Wayamba
වයඹ
037 2 267 242
Walisara
වැලිසර
Gampaha
ගම්පහ
011 2 956 022
Wellawaya
වැල්ලවාය
Uva
ඌව
055 2 274 749

Y
Depot
ඩිපෝව
Regional Office
ප්‍රාදේශිකය
දුරකථන / Telephone
Yatinuwara
යටි නුවර
Kandy
මහනුවර
081 2 571 235

====================================================================
Sub Depots - උප ඩිපෝ


code
Sub depot
උප ඩිපෝව
Main Depot
ප්‍රධාන ඩිපෝව
දුරකථන / Telephone

Anamaduwa  
ආනමඩුව
Puttalam
පුත්තලම

Dehiaththakandiya
දෙහිඅත්තකණ්ඩිය
Mahiyangana
මහියංගණ
027 2 250 066
DN
Deniyaya
දෙනියාය
Akuressa
අකුරැස්ස

DS
Diyasenpura  
දියසෙන්පුර
Polonnaruwa
පොලොන්නරුව
027 5 673 381
Eravur
එරාවුර්
Valaichchenai
වාලච්චේන
065 2 240 274

Kahawatta
කහවත්ත
Godakawela
ගොඩකවෙල
045 2 27 02 82

Galenbindunuwewa
ගලෙන්බිඳුනුවැව
Horowpothana
හොරොව්පොතාන

Kaluvanchikudy
කලවංචිකුඩි
Valaichchenai
වාලච්චේන
065 2 25 00 81
Kattankudy
කාත්තන්කුඩි
Baticaloa
මඩකලපුව
0652247046
Kinniya
කින්නියාව
Mutur
මුතූර්
026 2 23 62 81

Kurunduwaththa
කුරුඳුවත්ත
Nawalapitiya
නාවලපිටිය


Mankulam
මාන්කුලම
Mannar
මන්නාරම


Medawachchiya
මැදවච්චිය
Anuradhapura
අනුරාධපුර
0252245633
NM
Narammala
නාරම්මල
Alawwa
අලව්ව

Pottuvil
පොතුවිල
Akkaraipattu
අක්කරපත්තුව
063 2 248 186
RG
Rideegama
රිදීගම
Kurunegala Sou.
කුරුණෑගල දකු.
037 5 674 818
Ridithanna
රිදීතැන්න
Baticaloa
මඩකලපුව
065 2 654 590
Siyambalanduwa
සියඹලාණ්ඩුව
Monaragala
මොණරාගල
055 3 551 521
Samanthurai
සමන්තුරේ
Kalmunai
කල්මුණේ
067 2 260 281
Vaharai
වාකරේ
Baticaloa
මඩකලපුව
065 3 655 982

Warakapola
වරකාපොල
Kegalle
කෑගල්ල
035 2 26 72 81

====================================================================
Driving Schools (DTS) -- රියදුරු අභ්‍යාස විද්‍යාල
                                                                                                                                                                                             
Driver Trainning School
රියදුරු අභ්‍යාස විද්‍යාලය
දුරකථන / Telephone
Anuradhapura
අනුරාධපුර 
025 2 222 325
Avissawella
අවිස්සාවේල්ල
036 2 222 281
Badulla
බදුල්ල  
055 2 222 281
Bandarawela
බණ්ඩාරවෙල
057 2 222 281
Hanguranketha
හගුරන්කෙත  
081 7 707 440
Hatton
හැටන්  
051 2 222 293
Kalmunai
 කල්මුණේ
067 2 229 281
Kalutara
කළුතර
034 2 222 409
Kandy South
මහනුවර  දකුණ
081 7 707 020
Katragama
කතරගම
047 7 706 920
Kegalle
කෑගල්ල 
035 2 222 271
Kondawil
කොණ්ඩාවිල්
021 2 222 877
Matara
මාතර  
041 2 222 281
Monaragala
මොණරාගල
055 2 276 182
Moratuwa
මොරටුව
011 2 607 045
Nugegoda
නුගේගොඩ 
011 2 852 054
Potuhera
පොතුහැර
037 2 237 835
Tangalle
තංගල්ල
047 2 240 282
Udahamulla
උඩහමුල්ල 
011 2 835 057
Welisara
 වැලිසර 
011 2 959 484

====================================================================
Regional workshops -- ප්‍රාදේශීය වැඩපොළ

Workshop
ප්‍රාදේශීය වැඩපොළ
Type
දුරකථන / Telephone
Ampara
අම්පාර
Tyre
063 2 22 20 91
බදුල්ල
Body
055 2 20 44 99
බණ්ඩාරවෙල
Body
057 2 22 42 18
ගම්පහ
Mechanical
033 2 22 23 02
ගිංතොට
Mechanical
091 2 23 48 82
කළුදෑවල
Body
066 2 22 27 12
කුරුණෑගල
Body
037 2 22 32 86
මල්ලාක්කම්
Mechanical + Body
021 2 22 22 09
මැදවච්චිය
Mechanical + Body
025 2 24 56 33
ඔරුගොඩවත්ත
Official vehicles
011 2 43 37 73
පෙට්ටිගලවත්ත
Body
091 2 23 48 35
Sammanthurai
සමන්තුරේ
Mechanical
067 2 26 08 91
උඩුබද්දාව
Body
037 2 28 66 83
යටිනුවර
Mechanical
081 2 57 05 92
                                                                                                                                                             
====================================================================

Circuit Bunglows -- සංචාරක බංගලා

Anuradhapura                  අනුරාධපුරය (නව නගරය ලංකා බැංකුව අසල
Kataragama                     කතරගම (ශ්‍රී ලංගම ඩිපෝව අසල)
Matale                              මාතලේ (කළුදෑවල රත්තොට පාරේ ශ්‍රී ලංගම ඩවැඩපල අසල)
Nuwara-Eliya (main)        නුවරඑළිය - ප්‍රධාන (උඩමුල්ල පාරේ අශෝකාරාම පන්සල අසල)
Nuwara-Eliya (sub)          නුවරඑළිය- අනු  (උඩමුල්ල පාරේ අශෝකාරාම පන්සල අසල)
                                                                 
Rest Houses -- විශ්‍රාම ශාලා
                                                                                                                                                                     
Anuradhapura                  අනුරාධපුරය (දහයියාගම පුබුදු පාරේ පිහිටා ඇත)
Kataragama                     කතරගම (බස් නැවතුම්පොළ අසල)

====================================================================
SLTB Shalika Sports Complex -- ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩා සංකීරණය

ලිපිනය / Address
දුරකථන / Telephone
SLTB Shalika Sports Complex, 250 A, Park Rd, Colombo 05
ශ්‍රී ලංගම ශාලිකා ක්‍රීඩා සංකීරණය, 250 ඒ,
උද්‍යාන පාර, කොළඹ 05.
011 2 50 02 50

====================================================================

82 comments:

  1. BW-Bandarawela
    My-Mahiyangana
    BG-Balangoda
    MM-Meethotamulla
    KP-Keppetipola
    Ht-Hatton
    MHO-Maho



    update others later

    ReplyDelete
    Replies
    1. මේකේ දැනට තියෙන්නේ මගේ පින්තූර වලට අදාළ ඩිපෝ ටික විතරයි. අනෙක් ඩිපෝ වල බස් රථ වල පින්තූර දැමු සැණින් ඒවාද මෙතනට යොදනවා.. ස්තූතී චකබ්ලාස්. :)

      Delete
    2. we cant see any time table or schedule bus services from particular depot time table is the one mostly the public needed to know and that is the impotant information any passenger wants to see all the details giving here is show the sltb not the service supplied by the sltb in public point of view pl show the time table and places of all depot thank you

      Delete
    3. Rathmalana dipo eke namber eka harida.eka answer karanne ne

      Delete
    4. Rathmalana dipo eke namber eka harida.eka answer karanne ne

      Delete
    5. meethotamulla bus depo eke NC 2164 BAMBALAPITIYE STATION EKATA UDE 6.35TA ENA BUS (154) EKE DRIVERGE BULATH VITA KAMATA VISADUMAK DENNA RIYADURU ADAAYAM HOYANAWATA WADAA MULTHANA DENNE BULATHVITA KANNA

      Delete
  2. Replies
    1. උඩුගම ඩිපෝවේ බස් රථයක පින්තුරයක් ගැනීමට තවම හැකියාවක් ලැබුනේ නෑ.. පින්තූරයක් දැමු සැනින් UG මෙතනට යොදන්නම්.. ස්තූතී ඔබේ කමෙන්ටුවට.. :)

      Delete
  3. KTG- KATHARAGAMA
    MON- MONARAGALA
    JL - J-ELA
    KL - KEGALL
    HP- HOROUPATHANA
    TM- TRINCOMALE
    TG -TANGALL
    AMPARA / BATTICLO / ERAUL / SAMANTHURE ADD

    ReplyDelete
    Replies
    1. දැන් සියලුම ඩිපෝ යාවත්කාලීන කර ඇත..

      Delete
  4. ......mama mekata awe adai..mata denanganna ona karala thibbu wisthara godak denaganna hambawuna..thnx bro..

    ReplyDelete
    Replies
    1. ඔබේ අගයකිරීමට ස්තුතී bro! :)

      Delete
  5. උත්පල මට හොරණ ඩිපෝවේ දුරකථන අංකය සොයා දෙන්න. ඔබට පිං!

    ReplyDelete
    Replies
    1. මෙන්න.
      ශ්‍රී ලංගම හොරණ ඩිපෝව: 0342261095

      Delete
  6. oyage wede nam niyamai.mokada math ambalangoda dipot eke weda karana nisa oyage me wedeta godak suba pathanawa....

    ReplyDelete
    Replies
    1. ලංගම වැඩකරන අය අප අඩවිය සමඟ සිටීම ගැන සතුටුයි.. ස්තූතියි ඔබේ අගයකිරීමට.. :)

      Delete
  7. MAMA KOTHMALE DIPOWE AURUDU 3K N.A.B.KARA/PANADURE D.J.P.S.EKETH AURUDDAK PURUDU UNA ELECTRIC.PULUWANNAM C.T.B EKATAJOB EKAK HADALA DENAWADA.MAMA DIPOWATA GODAK ASAI,ADAREI.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි ආයතනයට ආදරය කරන අය ලංගම තුල සිටිය යුතුමයි. අද දක්වාමත් ලංගම පවතින්නේ ලංගමට ආදරය කරපු මිනිස්සු ටික නිසා.
      මම ලංගම ඇතුලේ කෙනෙක් නම් නෙමෙයි. මම රැකියාව කරන්නෙත් ලංගමේ නෙමෙයි. නමුත් ඔබට පුළුවන් සහයක් දෙන්නම්.. :)

      Delete
  8. එක දෙයයි කියන්න තියෙන්නේ .. ඔබ රජ බඩුවකි!

    මෙය සුපිරි වැඩකි ..

    ජයෙන් ජය!

    ReplyDelete
  9. langamata obe athi kemettha gena satutui.obata puluwannam lankawe siyaluma depot wala TP numbers danna.e wagema dura sewa bus patan ganna welawan saha nima wena welawan pahasuwen balaganna kramayak hadanna.

    ReplyDelete
  10. mama mawanellata wada adarai.. mawanella depot ekata supiri pinthura ethulat karata thanx... all the best for wonderful site

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. kuliyapitiya depowe oita wada hoda bus tiyanawa...ewageth photos danawa nam hodai..

    ReplyDelete
  13. ඩිපෝ සහ උපඩිපෝ වෙන් වෙන්ව සටහන් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හැකියාව සොයා බලමින් යනවා. අපි ඩිපෝ වල බස් ලින්ක් කරලා තියෙන නිසා වැඩේ පොඩ්ඩක් අමාරු වෙලා තියෙන්නේ. එහෙම වෙනම දාන්න බැරි උනොත් වරහන් ඇතුලේ "උප" කියල වත් දාන්නම්. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි! :)

      Delete
  14. මමත් 1985 විතර කාලේ ඉඳන් බස් ඩිපෝ වල කේත එකතු කළා. මා ලඟත් මේ සියල්ලම වාගේ තියෙනවා. ඒවා සමග ගැලපෙන්නේ නැති කේත කිහිපයක් මෙතන දුටු නිසා ඒ ගැන දැනගන්නයි පහත විස්තරය ඉදිරිපත් කරන්නේ.
    UD - උඩුදුම්බර
    TW - තණමල්විල
    PVL - පොතුවිල්
    මේ ඩිපෝ කේත පොඩ්ඩක් බලනවද ? ඒ එක්කම ඇතැම් ඩිපෝ වල නමත්, කෙතයත් වෙනස් වුනු අවස්ථා තිබුණා. නොදන්නා අයෙකුට දැනගන්නට සටහන් කරන්නම්.
    අද හොරොව්පොතාන ඩිපෝවේ පෙර කේතය KGD - කහටගස්දිගිලිය . අදත් නම වෙනස් වුනත් මා දන්නා විදියට ඩිපෝව තියෙන්නේ කහටගස්දිගිලියේ.
    අද කොත්මලේ ඩිපෝවේ පෙර තිබූ කේතය PO - පුන්ඩලුඔය . ඩිපෝව තිබෙන්නේ පුන්ඩලුඔය නගරයේ.
    අද උඩුදුම්බර ඩිපෝවේ පෙර කේතය HS - හසලක . ඩිපෝව තවම තිබෙන්නේ හසලක නගරයේ.
    අද වලපනේ ඩිපෝවේ කලින් තිබුනේ WM - වතුමුල්ල කියලයි.
    මීට වසර 15 - 20 ට විතර කලින් කොළඹ තිබුනා NP - නවපිලියන්දල නම ඇති බස්. ඒ ගැන විස්තරයක් සොයා ගන්න බැරි වුනා.
    වසර 5 කට විතර පෙර පුත්තලමේ තිබුනා ඉස්මයිල්පුර ඩිපෝ නාමය යොදපු බසයක්. කේතයක් තිබුනේ නැහැ. උප ඩිපෝවක් වෙන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. NP කියන්නේ වේරහැර වැඩපොළේ බස් ඩිපෝව මම හිතන්නේ.
      ඔය තණමල්විල දිපොවත් වැල්ලවාය ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස තමයි තිබිල තියෙන්නේ.
      ඉස්මයිලපුර කියන්නේ පුත්තලම ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස තිබුණු ඩිපෝවක්. එහෙත් පසුකාලීනව පුත්ත්ලමටම ඒකාබද්ද කරලා.

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. :)

      Delete
  15. dehiaththakandiya (DAK) eastern

    ReplyDelete
  16. can i have the Udugama bus PHONE NO Pls

    ReplyDelete
  17. aiye walikanda deraniyagala bus eke phoo facebook eke mage page eke thiyanawa.ewa aragena publish karanna.(okandaa sanathana)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වැලිකන්ද බස් එකේ පින්තූර කීපයක් මමත් දාල ඇති. දැරණියගල ඩිපෝව යටතේ ඇති බලන්න!

      Delete
  18. niyama wadak .mama sltb bus walata wisheshayenmaa leyland lassana dura duwana bus walata kamatiy.marai

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබ කැමැති දුර සේවා වලට නම් අපේ "විශේෂ බස් රථ " කියන පිටුවට ගිහින් "දුර සේවා" කියන පින්තූරේ උඩ click කරන්න. ඔබට සියලුම දුර සේවා බස් ටික බලන්න පුළුවන්. ;)

      Delete
  19. දුර ගමන් බස් ගැන දාන කොට ඒවා පිටත්වෙන / ලගාවෙන වෙලාවල් සහිතව දාන්න පුලුවන්ද?

    ReplyDelete
  20. ඉතා වටිනා තොරතුරු සමුදායකි. උත්පලගේ ප්‍රයත්නය අගය කරමි. වරකාපොල, කෑගල්ල ඩිපෝවේ උප ඩිපොවක්ද? නැතිනම් එය කෑගල්ල ඩිපෝවට ඒකාබද්ධ කර තිබේද?

    ReplyDelete
    Replies
    1. එය කෑගල්ල ඩිපෝවේ උප ඩිපෝවක්. පාලනය වන්නේ කෑගල්ල ඩිපෝව මගිනි. :)

      Delete
  21. Puluwnnm post karrna lankawe hodama,supirima depot 10??

    ReplyDelete
  22. කරුණාකරල මට කියන්න පුළුවන්ද ශ්‍රි ලංගමය සතුව බස්රථ කීයක් දැනට තියනවද කියලා

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට බස් 5400 ක් පමණ තිබෙනවා කියල තම නිල වශයෙන් කියන්නේ. නව බස් රථ 2200ත් සමඟ බස් 6500 ක් කර ගැනීම අරමුණ වෙලා තියෙන්නේ. ධාවනයට නුසුදුසු බස් ප්‍රමාණයකුත් වෙන්දේසි වේවි.

      Delete
  23. දැනට ලංකාෙව් වැඩිම අාදායම් ලබන ෙනාම්බර එෙක් ඩිෙපා් ෙමානවාද කියලා කියනවද යාලුෙව්!

    ReplyDelete
  24. KDW pawichchi wenne ne neda. ewa okkoma nawalapitiya yatathe neda duwanne?

    ReplyDelete
  25. obe me wade v v v gud i wish u

    ReplyDelete
  26. මේ ස්තුතිය ජා ඇල ඩිපෝවෙ කලමණාකාර මහතුන්ටයි . ඔබ තුමන්ලා වරකාපොල සිට ගම්පහ හරහා ජා ඇලට බස් රථයක් ආරම්බ කරලා තිබෙනවා ඒක නියම වැඩක් එකෙන් ඔබ තුමන්ලාගේ අදයමත් වැඩි වේවි . වරකාපොල සිට ගම්පහට පාසල් යන පන්ති යන රාජකාරි වැඩ වලට යන එන අයට ලොකු උදව්වක් මේ බස් රථය .කලින් අපි යක්කලට බස් එකක ගිහින් එතනින් වෙන බස් එකක ගම්පහට ගියෙ . ඒ ගමන ගොඩ වෙලාවක් නාස්ති කරන අපහසු ගමනක් එකට විසදුමක් දීපු එකට ඔබ තුමන්ලාට ස්තුතියි . දවල් හා රාත්‍රී කාලයටත් බස් රථ මෙම නගර අතර යොදන්න එය ඔබේ ආයතනයටත් හොද වේවි . අපට නිට්ටඹුව ගම්පහ බස් වල ගිහින් එපා වෙලා තියෙන්නේ ඒවා මිනිසුන්ගේ කාලය නාස්ති කරනවා .ස්තුතිය ජා ඇල ඩිපෝවට .

    ReplyDelete
  27. ලං.ග.ම.ට පුහුණු කාර්මිකයින් පුහුණු කරන්න ජර්මනියෙන් ලං.ග.ම.ට තෑගි දීපු මොරටුවේ තියෙන ලං.ග.ම. හදවත ජර්මන්ටෙක් එක ගැනත් ලියන්න ( ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය අංක 582, ගාලු පාර, ගල්කිස්ස )

    ReplyDelete
  28. ලං.ග.ම. ජන සතු කරපු දිනේ අගමැතිතුමා නැගල ගිය 22 ශ්‍රී 1087 ( බණ්ඩාරණායක බෙන්ස් ) බස් එක දැන් කෝ? ඒක නිට්ටඹුව ඩිපෝවෙනෙ තිබුණෙ එතනින් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවට ගෙනිහින් තිබුණා දැන් එතනත් තෑ. ඒක ජාතික වස්තුවක් ඒක කොහෙද දැන් තියෙන්නේ? හොයා ගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක බොඩි සහ එන්ජින් අවුල් වෙලා තිබිල බණ්ඩාරනායක කෞතුකාගාරය මගින් ඩිමෝ සමාගම යටතේ පූර්ණ අලුත්වැඩියාවක් කරලා දැන් ආයෙත් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවට ගෙනල්ල තියෙන්නේ! :)

      Delete
  29. ජනසතු බස් එකේ මුල් එන්ජිම මර්සිඩීස් බෙන්ස් 321 කියන ඉන් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ එන්ජිම අළුත්වැඩියා කරන්න අමතර කොටස් නොමැති බැවින් (සිලිංඩර බඳ අබලන්වී තබීම නිසා) 1987 වර්ෂයේදී නිට්ටඹුව ඩිපෝවේ ඉංජිනේරු අංශ්‍ය මගින් නවීකරණය කර එයට ටාටා 692 ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් වර්ගයේ නව එන්ජිමක් සහ ටාටා GBS 40 මාදිලියේ නව ගියර් පෙට්ටියක් සවි කරලා තිබුණේ.සම්මණ්ත්‍රණ ශාලාවට ගෙනියන කොටත් තිබුණේ ඒවාම තමයි. දැන් සවිකරලා ඇත්තේ මොන වර්ගයක්ද දැනගන්න පුළුවන්ද?

    ReplyDelete
  30. ඔබේ කීම හරි බස් එක සම්මණ්ත්‍රණශාලාවේ තියෙනවා ඒත් ඒක තෙමෙන්න දාලා තියෙන්නේ හට් එකක්වත් ගහලා නෑ තෙමිලම දිරල යාවි. නිට්ටඹුව ඩිපෝවේ තියෙන කාලෙ නම් ගෙයක් ඇතුළෙයි හැමදාම තිබුනේ. ඒකයි මේ තරම් කාලයක් හොඳට තිබුනේ වහළයක් යටට දාන්න බලධාරීන්ව උනන්දු කරන්න පුළුවන්නම් හොඳයි ජාතික වස්තුවක්නේ.

    ReplyDelete
  31. උත්පල මහත්මා, දැන් මහනුවර ප්‍රාදේශිකය යටතේත් KR කේතය සහිතව බස් රථ නම් කරලා තියෙනවා නේද? (KR 01 සහ KR 02 ලෙස මහනුවර ප්‍රාදේශීය කාර්යාලය යටතේ නම් කළ බස් රථ දෙකක් එම පරිශ්‍රය අසල දකින්නට ලැබුණා.) එතකොට කරෙයිනගර් සමඟ පටලැවීමක් වෙන්නත් පුළුවන් නේ. මේ ගැන අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  32. KDW - Kurunduwatte Nuwara Eliya Regional Office) Depot is not exist. Please recheck it. All buses running via Kurunduwatte by NW - Nawalapitiya and GP - Gampola depots. So I can't seen Buses named KDW.

    ReplyDelete
  33. Please give telephone no of SLTB bungalowa. can they book for others ?

    ReplyDelete
  34. Wade n niyamai mage jeewithema bus tamai leyland hino power bus gana wadiya nane poddak ewa ganat danna tawa balangoda dipowen wijanathkumbura -balangoda (welekumbura haraha) kiyana root ekata bus ekak dala denna kiyala mokada me root eke tama eka bus ekak wat duwanne na ekai eka karala dunnoth loku udawwak mokada apita pain 2km yanna tiyenawa ekai parath hodai noyama root eka apita udeta scl yana welawata time ehekut ekka dala dennako loku udawwak

    ReplyDelete
  35. colombo idala laxapanata hari norton bridge walata hari direct yana bus tiyanawada,times kohomada.very urgent

    ReplyDelete
  36. Mahanuwara sita ragalata gaman karana bus aka ....mahanuwarin gaman aramba karana welawa kiyada...karunakara danwanna

    ReplyDelete
  37. Me vade ihalinma agaya karami.

    ReplyDelete
  38. Good Post.........
    Godak deval igena gaththa....
    mamath langamata godak asai...
    Obata jaya.....................

    ReplyDelete
  39. උත්පල දිල්හාන් අයියේ ....,

    ඉතාම වටිනා Blog 1ක් ....
    මා මෙම Blog 1ට පැමිණියේ අහම්බෙන් ....
    නමුත් මගේ අවශ්‍යතාවය මෙයින් ඉටු වුනා ....

    එසේම , විවිධ ඩිපෝ මගින් ධාවනය වන " දුර ගමන් සේවා " සහ එම බස් රථ වල " වේලාවන් " පිළිබඳව සටහන් කලොත් ඉතාම වැදගත් යැයි සිතනවා ....

    ( ඔබේ කැපකිරීම බෙහෙවින් අගය කරනවා .... )

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. බස් කාලසටහන් දැනගන්න ක්රමයක් හදන්න පුලුවන්නම් හොදයි.මෙ බ්ලෝග් එකේන් අංක බලාගෙන ඩිපෝ කිහිපයකට මම කථාකලා ලැබුන ප්රතිචාර හරිම කැතයි.කිසිම තොරතුරක් ලැබුනේ නැ මට .මේ වගේ මිනිස්සුන්ට මොකට රස්සා දුන්නද මන්දා

    ReplyDelete
  42. බස් කාලසටහන් දැනගන්න ක්රමයක් හදන්න පුලුවන්නම් හොදයි.මෙ බ්ලෝග් එකේන් අංක බලාගෙන ඩිපෝ කිහිපයකට මම කථාකලා ලැබුන ප්රතිචාර හරිම කැතයි.කිසිම තොරතුරක් ලැබුනේ නැ මට .මේ වගේ මිනිස්සුන්ට මොකට රස්සා දුන්නද මන්දා

    ReplyDelete
  43. Send me the contact number of kesbewa depot

    ReplyDelete
  44. I remembered, that there were different type of Buses used by SLTB from 1956. Leyland , Benz, Tata, Latec, Isuzu, etc are in my mind . It is possible renovate snd preserve one bus from one type and keep in one place as a SLTB Archaeology , it very good for our next generation

    ReplyDelete
  45. Kandy Contact Numbers are Not Working.kandy south phone number is not in use kandy north phone number is a fax line number.please enter correct numbers.thanks.

    ReplyDelete
  46. Good job and appreciate your effort

    ReplyDelete
  47. Mata kirindiwala bus dipot 1 num 1 hoya ganna puluwanda???

    ReplyDelete
  48. How Can we complain against the moron SLTB bus drivers?

    ReplyDelete
  49. උඩහමුල්ල බස් ඩිපෝ එකට අයත් RT# 176 බස් රථයේ කොන්දොස්තරවරයෙකු මගින් ගෙවන මුදලට වඩා අඩු අගයකින් යුතු ටිකට් පතක් ලබා දෙනවා, කලබලේට ගොඩක් මගින් මෙය හරියට බලන්නේ නෑ, එසේම කෙනෙකු ඉවත දමන ටිකට් පත නැවත තවත් මගියෙකුට ලබා දී මුදල් ලබාගැනීමත් සිදුකරනවා මෙය මට අවස්ථා දෙකකදී කෙනෙකු විසින් සිදුකලා අද දින නිකුත් කල ටිකට් පත Ref:044490338387 09/03/2017 මා ගෙවූ මුදලට වඩා අඩු අගයකින් යුතු ටිකට් පතක් ලබා දුන්නා. මම ඔහුට කි විට ඔහු මෙය ගණන් ගත්තේ නැහැ. මේ පිලිබදව නිසි පියවර ගතහොත් හොදයි, අපිට මොවන් සමග රණ්ඩු සරුවල් වේවි ගමන් යන්න බැරි නිසා ඔහේ යනවා

    ReplyDelete
  50. What happened to the Borella depot, has it been moved to Thalangama

    ReplyDelete
  51. Better if it's possible to have separate page for each depot mentioning important details like numbers of buses, numbers of employees,main routes and timings, contact numbers etc.

    ReplyDelete
  52. matara bus stand eke wena no ekak gnna tiyenawada

    ReplyDelete
  53. matara bus stand eke wena no ekak gnna tiyenawada

    ReplyDelete
  54. Mata denaganna one colombo ctb stand to kurunegala bus ekak yanawada airport high way eken minuwangoda gihilla yana ekak? Ehama yanawanam mata time eka kiyanna TIA

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...