Thursday, May 17, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kuliyapitiya depot

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ruby bodied TATA LP 909/36 bus (KP 26 / 63-0681) at the Panduwasnuwara (Hettipola) bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් පඬුවස්නුවර (හෙට්ටිපොල) බස් නැවතුමේ දී . ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මෙම බස් රථයේ පැති ජනේල  සහ ප්‍රධාන ලාම්පු වෙනස් වී ඇති බව නිරීක්ෂනය වේ. රථය හෙට්ටිපොල සිට මණ්ඩපොළ හරහා කොබෙයිගනේ දක්වා ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment