Thursday, April 5, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on February 16, 2017 in Katubedda, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS) , YUTONG ZK6930H luxury bus (NB-7348) in the Super Luxury Tourist Transport Service bus yard. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කටුබැද්ද බස් ගාලේ දී.  පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

1 comment:

  1. මේ බස් පාවිච්චියට අරගෙන New year season එකටවත් හොද bus service ටිකක් කරන්න CTB එකේ අයට බැරිද?

    11:30pm මඩකළපුව
    11:30pm බදුල්ල
    10:30pm මොණරාගල
    8:30pm ගාල්ල/මාතර හරහා හම්බන්තොට
    11:20pm ත්‍රිකුණාමලය
    10:50pm අනුරාධපුර හරහා යාපනය

    විධියට හොද night services ටිකක් පටන් ගත්තොත් private බස් කාරයන්ගේ ආඩම්බර බලන්න ඕනෙත් නෑ.

    ලංගම ඉතින් කවදත් දුප්පතාගේ හිතවතානේ. . . . !

    පුලුවන් නම් වගකිවයුතු අංශ දැනුවත් කරන්න.

    ගොඩක් Thanks

    ReplyDelete