Tuesday, March 20, 2018

TATA Mercedes Benz LP 312/32 tow truck from SLTB Kandy North depot

This photo was taken on November 07, 2017 in Hasalaka, Central, LK, using a SAMSUNG SM-G530H.
Click for the full size picture.
Sri Lanka Transport Board Kandy North depot, TATA Mercedes Benz LP 312/32 tow truck (24ශ්‍රී8580) in the Udadumbara depot premises. Acquired in 1975 in CTB service. Photo by: Nihal Peiris -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත්, ටාටා මර්සිඩීස් බෙන්ස් LP312/32 වර්ගයේ දොඹකර රථය උඩදුම්බර ඩිපෝ පරිශ්‍රයේ දී. මර්සිඩීස් බෙන්ස් සමාගමේ බලපත්‍ර සහිතව ඉන්දියාවේ ටාටා සමාගම මගින් නිමවා ඇති රථය 1975 වසරේ ලංගම හා සේවයට එකතු වී ඇත. සමකාලීන, මහනුවර දකුණ ඩිපෝවට අයත් (24ශ්‍රී8596) රථයද පසෙකින් දිස් වේ. උඩදුම්බර ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කරන ලද බස් රථ වෙන්දේසියට රැගෙන යාම පිණිස ඩිපෝවට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය: නිහාල් පීරිස් මහතා (ස.ක.ඉ. - ශ්‍රී ලං.ග.ම.- උඩදුම්බර ඩිපෝව)

4 comments: