Monday, March 12, 2018

Ruby bodied TATA LP 1510/36 modified bus from SLTB Ambalangoda depot

This photo was taken on August 18, 2016 in Ambalangoda, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalangoda depot, Ruby bodied TATA LP 1510/36 modified bus (AB 05 / GH-1506) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ටාටා TATA LP 1510/36 රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ මුහුණත පසුකාලීනව දිරා යාමට ලක් වීම නිසා ධාවනයෙන් ඉවත් කල ලටෙක් බස් රථයක මුහුණත කොටස් බද්ධ කර අලුත්වැඩියා කොට තිබේ. ලටෙක් බස් රථ වල මුහුණත ෆයිබර් ග්ලාස් යොදාගෙන නිපදවා ඇති නිසා වෙරළාසන්න ප්‍රදේශ වලදී දිරා යාම අවමය. රථයේ පැති ජනේලද පසුකාලීනව වෙනස් වී ඇති බව දක්නට ලැබේ.

No comments:

Post a Comment