Saturday, March 3, 2018

ගැජමැටික්ස් - ලිපි අංක 13 - ගියර් පෙට්ටි හා ඩිපරන්සල් පද්ධති ගලවන උපකරණය- උඩදුම්බර ඩිපෝව (Gearbox removal tool - Udadumbara depot)

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මෙවර අපි ඔබ වෙත ගෙන එන ගජමැටික්ස් ලිපිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකයේ උඩදුම්බර ඩිපෝව සතු වූ අපූරු මෙවලමක් පිලිබඳවයි. ඩිපෝවේ ඉංජිනේරු අංශය යටතේ ඇති මෙම උපකරණය මගින් එක් පුද්ගලයෙකුට බසයක ගියර් පෙට්ටිය හා ඩිපරන්සල් පද්ධතිය ගලවා ඉවතට ගැනීමේ හැකියාව ලැබෙනවා. ඩිපෝවෙන් ලබාගත් දෑ සහ ට්‍රැක්ටරයක කොටස් යෝදාගමින් මෙය ඩිපෝ ඉජිනේරු අංශය විසින්ම නිමවා තිබෙනවා. ඉංජිනේරු අංශයේ අවශ්‍යතා වෙනුවෙන් මෙය භාවතා කෙරෙන බවයි ඩිපෝ ඉංජිනේරුතුමන් අප සමඟ පැවසුවේ. ඩිපෝවන්හි ඉංජිනේරු අංශ පිරික්සීමේදී ලංගමටම ආවේනික මෙවන් අපූරු උපාංගයන් අපට දැකගත හැකියි.
This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

No comments:

Post a Comment