Sunday, February 18, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kurunegala north depot

This photo was taken on July 14, 2016 in Badagamuwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Ruby bodied TATA LP 909/36 bus (KGN 45 / 63-2194) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මෙම බස් රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්ෂනය වේ. රථය නකුල්වැව, වැල්ලව, හුණුපොල සහ ගනේවත්ත යන ගම්මාන ආවරණය කෙරෙන ග්‍රාමීය සේවාවක ධාවනය කෙරේ.

2 comments: