Friday, January 5, 2018

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kegalle depot

This photo was taken on September 03, 2017 in Polgahawela, North Western, LK, using a Sony Xperia M4 Aqua.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 909/36 bus (KL 31 / 63-1112) at the Polgahawela bus stand. Body rehabilitated by the government owned, Lakdiwa Engineering (pvt) Ltd, Ekala.  Pic by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. මෙම බස් රථයේ බඳ, ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම මගින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට එක් කර ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න

No comments:

Post a Comment