Thursday, November 9, 2017

Ashok Leyland 12M luxury bus from SLTB Matara depot

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot Ashok Leyland 12M luxury bus (ND-0206) in the depot yard. The bus is allocated to the Southern Expressway (E01 Kadawatha - Matara) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතර ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර ඩිපෝ අංගනයේ. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත හා මාතර අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික  කුලී පදනම මත ලබාගෙන ඇති මෙම බස් රථය ඉදිරියේදී ඩිපෝ ඇණියට අනියුක්ත කිරීමට නියමිතය.

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. ලස්සනට පුම්බල තිබ්බට volvo bus එකේ අහලකින්වත් තියන්න පුළුන්ද?එන්ජිමේ සද්දෙ නිකන් අත් ට්‍රැක්ටරයක් වගේ.

    ReplyDelete
  2. Replies
    1. එච්චර බාල්දු කරන්න එපා.. කලින් තිබ්බ viking AC එකට වඩා මේ බස් එක හොඳයි. මේවා වොල්වෝ එකක් සසඳන්න යන්න එපා. මොකද ඒ වර්ග දෙක අතර ලොකු මිල පරතරයක් තියෙනවා.. :)

      Delete
  3. මිල පරතරය අතර වෙනසක් තියෙන බව ඇත්ත.ඒ්ත් මේකෙ පෙනුමෙන් පේන වටිනාකමවත් ඇතුලෙ නෑනෙ.මේ වගේ bus එකකින් ලොරි බස් එකක සද්දෙනම් ඇහෙන්නෙ ඒ පෙනුමෙන් වැඩක් නෑ.අනෙක ඇතුලෙ නිමාව උනත් එච්චරම ගැලපෙන්නෙ නෑ මේකෙ පිට පෙනුමට.

    ReplyDelete