Tuesday, November 21, 2017

Ashok Leyland Eagle luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 26, 2017 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Prakash bodied Ashok Leyland Eagle luxury bus (ND-0209) at the Maharagama bus stand. The bus is allocated to the Kadawatha - Maharagama Expressway service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ප්‍රකාශ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් ඊගල් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත හා මහරගම අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

5 comments:

  1. Excellent Uthpala.
    ඔයා මේක දාවි කියලා මම බලාපොරොත්තු වුනා.

    තව දිග A/C බස් 2 කුත් අරගෙන තියෙනවා.
    ඒ ගැනත් හොයලා බලන්න.
    මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔව් 12M Rear Engine බස් එකකුත් තියෙනවා. ඉදිරියේදී දාන්නම්.. :)

      Delete
    2. මේක තාවකාලිකව කුලී පදනමින් ගත්ත බස් එකක් නම් මේ බස් ආපහු leyland company එකට පවරා ගන්න පුළුවන් නේද?

      එහෙම වුණොත් ලංගමය අසරණ වෙනවා නේද?

      Delete
    3. එහෙම අසරණ වීමක් වෙන්නේ නෑ. කොහොමත් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම කැමතියි මේවා ඕනෑම වෙලාවක ලංගමට පැවරීමට.

      Delete
    4. මම ඇත්තටම මේ ගැන වැරදි වැටහීමක හිටියේ. ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි.

      Delete