Thursday, November 16, 2017

ALMA (wide) bodied Ashok Leyland Viking Turbo bus from SLTB Hatton depot

This photo was taken on November 11, 2017 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot, Alma (wide) bodied Ashok Leyland Viking Turbo bus (HT 99 / NC-9516) at Gampola. Acquired to the depot in June 2017 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත අලුතින් මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ පළල් ඇල්මා බඳ සහිත බස් රථයක් ගම්පොල දී. සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට වඩා පළලින් වැඩි බඳක් සහිත මෙම බස් රථ වල ආසන වල පළලද වැඩිය. 2x2 ආසන සැකැස්මට ශ්‍රී ලංගම මගින් ඉල්ලුම් කර තිබේ. රථය මහනුවර සිට හැටන් බලා ධාවනය වන අවස්ථාවකි.

4 comments:

  1. When will that newly ordered 1100 buses will come

    ReplyDelete
    Replies
    1. No idea yet. Sometimes in Jan..
      Some depots requested for Leasing buses. Those also not approved.

      Delete
  2. උත්පල,
    පුලුවන් නම් BLOG SITE එකේ දාන්න KTB ඩිපෝවේ අවිස්සාවේල්ල - කළුතර බස් එක ගැන. ඉතාම විශිෂ්ට සේවයක් ඉටු කරන බස් එකක්.

    ReplyDelete
  3. උත්පල,
    ළඟදී MH ඩිපෝවට අලුත් AC බස් ගොඩක් ගත්තා පුලුවන් නම් ඒ ගැනත් දාන්න.

    මෑතක් වනතුරු HIGHWAY එකේ දුවපු සුනාමි බස් ටික තාම දුවනවා ද?
    මම ඒවා සති 2 - 3 කින් විතර දැක්කේ නැහැ.

    ReplyDelete