Wednesday, October 25, 2017

TATA LP 909/49 Star bus from SLTB Point Pedro depot

This photo was taken on September 22, 2017 in Point Pedro, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot, TATA LP 909/49 Starbus (NA-9694) in the depot premises. Body built by TATA Marcopolo, India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන  ටාටා LP 909/49 ස්ටාර් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ දී උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් ඩිපෝවට ලබා දී ඇත. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවකින් පසු රථයේ ප්‍රධාන වීදුරුව වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේදුරුතුඩුව හා පොන්නාලෛ අතර ධාවනය යොදවා තිබුණි.

2 comments:

  1. ඉදිරිපස පෙනුම වෙනස් කරල නේද...?

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වීදුරුව විතරක් වෙනස් කර ඇත.

      Delete