Friday, August 4, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on June 21, 2017 in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, 54 seater Ashok Leyland Viking Tubro bus (SBD 14 / NC-0679) at the Colombo central bus stand. The bus allocated to the Monaragala - Colombo service via route no 98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පිටකොටුව ම.බ.ක. පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 98 ඔස්සේ මොණරාගල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. සියඹලාණ්ඩුව උප ඩිපෝව යනු මොණරාගල ඩිපෝව යටතේ ක්‍රියාත්මක වන උප ඩිපෝවකි.

No comments:

Post a Comment