Wednesday, January 1, 2014

Wesco ISUZU MT 112 modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Wesco ISUZU MT 112 modified bus (KD12 / 63-3050) at Kararagama. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් කතරගම දී. 1999 වසරේ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිමවා ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී මෙලෙස ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. මෙම රථයේ ඇති විශේෂත්වයක් නම් මෙහි වායු සමන පද්දතියදට යලි පණ දිය හැකි අයුරින් නිමවා තිබීමයි. ස්වංක්‍රීය විදුලි සීනු වැනි තවත් අමතර උපාංග රැසක් ද රථය සතුය. රථයේ බාහිර පෙනුම බොහෝ සෙයින් මුල් පෙනුමෙන් වෙනස් වී තිබෙන බව නිරීක්‍ෂණය වන අතරම ධාවනයෙන් ඉවත් කල Hino HT වර්ගයේ සුනාමි බස් රථ වල කොටස් උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර ඇති බවද නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
රථය, කතරගම කිරිවෙහෙර අසල පහන් පූජා පිංකම අවස්ථාවේ දී.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

22 comments:

  1. May bus awe singe door neda ?

    ReplyDelete
  2. niyami kiyala wadak na

    happy new year bro

    ReplyDelete
    Replies
    1. Credit goes to KD depot! Thank you very much! Wish You the same! :)

      Delete
  3. Perfect !
    supiriyatama hadala thiyenawa...! tsunami bus diranna dala thiyena depot walata meka honda aadarshayak....! Me group photo eke inne bus eka modify karapu ayada ? Aththatama lankawe me wage ayawa dirimath karanawanan langama goda ganna eka amaru wedak nemei...! aththatama aadambarai me wade karapu minissu gena....!

    ReplyDelete
    Replies
    1. ඔව් අපිටත් ගොඩක් සතුටු හිතුන මේ බස් එක දැකපු වෙලාවේ. සුනාමි බස් ටික යකඩ වලට වෙන්දේසි කරනවා වෙනුවට මේ වගේ පලදායී දෙයකට ගන්න පුළුවන් කියල කිරිඳිවැල ඩිපෝව පෙන්වල තියෙනවා.

      Delete
  4. akashi parts neh daala thyenne??? habai supirima bus 1 meka nm A/C awa bus 1k ayeth A/C ekkma hdla thyenwa kiynna bari sathutkkk anith bus tikath daaannnkooo!!!!!

    ReplyDelete
    Replies
    1. ow! dakkama maara aasayi apitath. Akashi muna. Isuzu parts tikakuth thiyenawa. :) supiri wadak!

      Delete
  5. Me sere katharagama apu anith bus wala 4toes nethda?kothmale depot eken aapu wesco ekath supiriytama thibunalu,puluwn nam eketh 4to tikak daanna,thz is a great work!

    ReplyDelete
  6. niyamai...KD depot eken tawa ewa hadala tibunada?? monawada mehma hadala tibba leyland bus tikakuth daanawada??

    ReplyDelete
  7. me bus eke 2004 2005 wge yr wala MAHAWALI MERIN CEMENT ad 1k adala thibbe BLUE CLR meka wada kale eekaale 224 Pugoda Colombo SEMI pitipassa dora thibbeth naa maara sathutk mata meka dakiddi podi kaale scl gya bus 1k

    ReplyDelete
  8. MOKADDA ME WELA THIYENNE MATANAM HITHAGANNA BARI MODIFICATION EKAK. WISTHARA TIKAK DANNAKO THAWA FOTOS EKKA.(MUL THATHWE EVA EKKA)

    ReplyDelete
    Replies
    1. me Wesco Isuzu bus eka Tsunami bus wala parts daala modify karala. Face eka sunami bus face ekak thiyala. :)

      Delete
  9. පදවි ප්‍රාත්තියට බදුල්ල බණ්ඩාරවෙල කැප්පෙට්පොල මහියංගණ බිබිල මොණරාගල වැල්ලවාය තණමල්විල බස් නැතිද? සිට පෙරත් ඌවේ බස් දැක්කේ නැ.

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ? බණ්ඩාරවෙලින් බස් දෙකක් ම ඇවිල්ල තිබුන. මොනරාගල බස් එකත දැක්ක. කැප්පෙටිපොල බස් එකත් ගත්ත. ඉදිරියේ දී දාන්නම්. :)

      Delete
  10. හැම තැනින්ම කතරගමට බස් ගෙනාවට කතරගම ඩිපෝවෙන් බස් රතයක් අලුත්වැඩියා කර නැත්ද??

    ReplyDelete
    Replies
    1. Thibuna. KTG thibune Latec 1510 DM bus ekak. issarahadi post ekak dannam. :)

      Delete
  11. Thanamalwila paadawiyath mepara hodai. Gd latec eakak hadala headrest seat tiyala

    ReplyDelete
    Replies
    1. mama dakka katharagama di. bus eka hondayi thama! :)

      Delete
  12. බොහොම සතුටුයි.. මේ වගේ බස් එකක් හදල දිවුලපිටිය ඩිපොවෙත් දක්ක..

    ReplyDelete
  13. me bus eke thama AC eka hadala nadda?

    ReplyDelete