Friday, October 4, 2013

Kitamura bodied ISUZU MT111L (ELR 500) bus from SLTB Mawanella depot

This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Mawanella depot, Kitamura bodied ISUZU MT 111 L (ELR 500) bus (MW 05 / 60ශ්‍රී6761) in the depot premises. Body built by Kitamura, Japan. Acquired in 1989 in SLTB service.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් කිතමුරා බඳ සහිත ඉසුසු MT 111 L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදනය කර ඇත්තේ ISUZU MT 111L තට්ටුවකට ය. 1989 වසරේ ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ කෑගල්ල - මාවනැල්ල , අරණායක - මාවනැල්ල වැනි මාර්ග වල ධාවනයට යොදවා තිබුණි.

මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 03, 2013  in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. pahalin thiyenne mama kalin add karapu comment ekak mata me izusu bus dakinakota ee bus eka mathak wenawa thwama hamu une nathda ee fotos

    AnonymousJuly 29, 2013 at 7:52 PM

    Uthpala,

    ELR500 BUS EKEMA MODEL EKATAMA ITAKALIN AAPU BUS WAGAYAK THIBUNA MATA MATHAKAYI KADAWATHA DEPOT EKE THANI DORA A/C BUS EKAK EEKA EEDAWAS WALA WEEK END EKATA KATHARAGAMA EHEMA YANAWA DAKALA THIYENAWA. PASSE KALEKA EE BUS MAMA DAKKA KADAWATHA-RAGAMA ATHARA DAWANAYA UNA.
    PODDAK HOYALA BALANNAKO.

    MANJULA_GALLE

    ReplyDelete
    Replies
    1. මම ඔය ඉහලින් කියපු බස් එකෙ ෆොටෝ සහ විස්තර හමූ උනේ නැත්ද?

      Delete
  2. A/C tanidora bus 2kak awa 63-0830 & 0831

    ReplyDelete
  3. kgs kgn depot dekema me bus dekak tiyanawa

    ReplyDelete
  4. Protect THE SLTB. Then we do not need the private sector's bus service.

    ReplyDelete
  5. මෙ බස් ඒකෙ මං ගිහින් තියෙනව. හරිම සුමුදු සුව ජනක ගමනක්. මෙ බස් ඒකට දමා අැති ෂොක්ස් වලට මොකක්ද දන්නැ කියන්නෙ?

    ReplyDelete
  6. දැන් මේක අයින් කරලා 😥😥

    ReplyDelete