Thursday, May 9, 2013

Re bodied TATA LP 1210/52 bus from SLTB Ampara depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, TATA LP 1210/52 re bodied bus (61-3935) at Kataragama. This bus rehabilitated with an an ALLWYN body by  Ampara depot workers (2012) to celebrate the President's induction using. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස (2012) අම්පාර ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර තිබේ. පුනරුත්ථාපනයේ දී රථයට ALLWYN වර්ගයේ බඳක් බද්ධ කර තිබේ. මුල් බස් රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූවකි. බඳ සපයා ගත් ALLWYN වර්ගයේ බස් රථ ධාවනයට එක් වී ඇත්තේ 1988 වසරේ ශ්‍රීලංගම යටතේය.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment