Saturday, April 6, 2013

Ekala Workshop bodied Ashok Leyland Viking bus from SLTB Matugama depot

This photo was taken on April 05, 2013  in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Matugama depot, Ekala Workshop bodied Ashok Leyland Viking bus (MG 43 / 62-8621) at Matugama bus stand.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  මතුගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මතුගම බස් නැවතුම්පොළේ දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, ඒකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය.  1998 වසරේ ධාවනයට එකතු වී ඇති මෙම බස් රථය මෑතකාලීනවද ලක්දිව වැඩපොළේදීම පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර ඇත. මෙහි බොහෝ සෙයින් මුල් පෙනුම සුරැකිව තිබීම සතුටට කරුණකි.

5 comments:

  1. me bus model eka adui tamai... mewa awe sudu bus eke great wall bus eke wage nil iri neda... Rathnapura depot eke tibuna mekak... avissawella depot eke tibba 63-3120

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒක තමා මේකේ මුල් පාට. ග්‍රේට්වෝල් එකත් ඉතින් ඒකල නේ ගැහුවේ.. :D වැලිසර මේ ජාතියේ එකක් තියෙනවා. මාතරත් තියෙනවා. මාතර එක නම් මූණ වෙනස් කරලා..

      Delete
  2. Me bus digatama haduwa nam hodai neda. lankawe product ekak nisa apita galapenawa.

    ReplyDelete
    Replies
    1. ow! Lankawe hadapu godak bus lanaawata hondata galapuna. hari giye naththe keepayayi! :)

      Delete
  3. Galle Dipot eke Parana leyland bus ekak thibba 23 Sri 4479. lassana bus ekak. puluwannam photo ekak hoyala danna.

    ReplyDelete