Sunday, March 31, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, TVS bodied Ashok Leyland Viking bus (TL 176 / 63-3764) at the Kataragama bus stand. Body built by Irzar TVS. This bus rehabilitated (2012) by the Thalangma depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, TVS සමාගම මගින් බඳ (body) සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත  මෙම බස් රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් තලංගම ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on January 18, 2012  in Central Bus stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. mewa tamai niyama bus.. meke muhuna tvs nemei neda.. lal body ekaka munak tiyenne...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේවා සුපිරි බස්. බොඩියත් නියමයි.. මේ වගේ TVS බොඩියකුත් ඇවිල්ල තියෙනවා.. :)

      Delete
  2. isuzu duple metsek wala rim cup set 1 nee set krla thiyenne

    ReplyDelete