Sunday, February 10, 2013

Ruby bodied TATA LP 1510/52 buses from SLTB Badulla and Bandarawela depots

This photo was taken on December 31, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the
 full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot Ruby bodied TATA LP 1510/52 bus (63-4087) at Bandarawela town. The bus is ready to leave for Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා  LP 1510/52 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙල නගරයේ දී. මෙම බස් රථය මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on February 23, 2012 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot Ruby bodied TATA LP 1510/52 bus (63-4611) at Badulla town. The bus is ready to leave for Bandarawela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් රුබී බඳ සහිත ටාටා  LP 1510/52 වර්ගයේ බස් රථයක් බදුල්ල නගරයේ දී. මෙම බස් රථයද මාර්ග අංක 296 යටතේ බදුල්ල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment