Tuesday, January 22, 2013

CTB bodied Leyland Comet bus from Ekala Lakdiwa workshop

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී3872) at Kataragama. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ලංගම ඒකල වැඩපොළ) සතු ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් සේවක ප්‍රවාහන බස් රථයක් කතරගම දී. 1971 වසරේ ලං.ග.ම. මගින් බඳ එකලස් කොට ධාවනයට එක්වූ බස් රථයකි. සෑම වසරකම දෙසැම්බර් 31 දින ශ්‍රී ලංගම මගින් සංවිධානය කෙරෙන පහන් පූජා පිංකමට සහාභාගී වීම සඳහා සේවක මහතුන් ප්‍රවාහනය කල අවස්ථාවකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. Hi

    Great post and Blog. I salute your passion and commitment. I have a very interesting question to ask you. I am looking for a classical Ashok Leyland Comet grille badge. I see a number of buses with them on your blog and I am assuming I can get one easily from Sri Lanka from one of the condemned buses of one of the transport corporations . Can you give me some advice how to get one from SL ? Thanks. A Leyland Fan

    ReplyDelete
  2. මෙවට තමයි බස් කියන්නෙ....තාම ලංකාවෙ මෙවුවට ගහන්න කිසිම බස් මොඩල් එකක් ආවෙ නැහැ .

    ReplyDelete
    Replies
    1. Hi Uthpala ...Great photos...........I had a passion on CTB buses from my childhood,,,,,,,,,,that goes back a good 50 plus years.
      I have a feeling that this is a British Leyland super comet ( Originally with a Leyland power plus engine ) similar to the one in the Moratuwa depot with a modified grill. These came as 23 Sri 3700 and 3800 series with a over hand slightly longer than the standard comet and the ashok comet. ....It had two rows seats behind the rear entrance..Like the Viking.
      I am very familiar with this model as our school bus was one of these 23/3809 for a period of about a year .

      Delete
  3. Lalithl Prasanna Suriyaarachchi.October 23, 2020 at 12:21 AM

    කඩවත ඩිපෝවේ තිබුණේ.මේ මගේ මුල් ම පාසල් බස්රථ ය.

    ReplyDelete
  4. මේ බස්‍එක British Leyland Power Plus . මේ බස් චැසි 1969
    අවුරුද්දෙ ලංකාවට ගෙනාවෙ . වේරහැර බස් බොඩි හැදුවෙ .
    මේ බස්එක මුලින් තිබුනෙ තලංගම ඩිපෝවෙ . තලංගම
    ඩිපෝවට ඉසුසු බස් දෙනවෙලාවෙ මේ බස් එක එක්ක මේ
    වර්ගයෙ බස් හතක් කඩවත ඩිපෝවට දුන්න . ධාවනයෙන්
    ඉවත්කරන තුරුම කඩවත ඩිපෝවෙ තිබුනෙ . ඒ කාලෙ මගෙ
    තාත්ත කඩවත ඩිපෝවෙ රියදුරු උපදේශක .

    ReplyDelete