Wednesday, January 23, 2013

Wesco ISUZU MT111 L bus from SLTB Kesbewa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111L bus (62-4286) at Kataragama. Body built by Werahara Engineering Corporation (Wesco) with Duple Metsec (UK). This bus rehabilitated  (2012) by the Kesbewa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT111L වර්ගයේ බස් රථයක් කතරගම දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසූසු MT111 වර්ගයේ තට්ටුවකට වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ එකලස් කල මෙම බස් රථය 1996 වසරේ සැප්තැම්බර් මස අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වී ඇත. ධාවනයෙන් ඉවත්ව තිබුණු බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) කැස්බෑව  ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේදී මුල් පෙනුම ආරක්ෂාවෙන පරිද අලුත්වැඩියා කර තිබීම පැසසිය යුතු කරුණකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. Replies
    1. Thanks.. Ow lassana bus eka meka.. anika mamath kamathima model ekak.. :)

      Delete
  2. mama meke gihilla thiynewa athulath sipiriyatama thiyenawa
    thanks

    ReplyDelete
    Replies
    1. ඔව් නියම බස් එක.. :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. man danata ctb wala thiyena bus walin kamathima model 1 meka meke amuthu gathiyak thiyenawa

    ReplyDelete
  4. KB had 4285 4289 also same type MR had 4256 4257 4258 4259 4260 4262 which running numbers MR119- 4256 and 4262 MR124 respectively

    ReplyDelete