Thursday, November 15, 2012

Mann Egerton bodied Leyland Tiger PS1 bus from CTB Borella depot

This photo was taken 1965 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) Borella depot, Mann Egerton bodied Leyland Tiger PS1 bus (22ශ්‍රී 2217)  with the route no 170 Battaramulla - Fort. One of the ex London single deckers aquired in 1958-1959 in CTB service. (Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide.) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම.) බොරැල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Mann Egerton බඳ සහිත ලේලන්ඩ් ටයිගර් PS1 බස් රථයකි. London Transport යටතේ සේවය සපයා 1958 - 1959 කාල සීමාවේ ලංගම හා එක් වී ඇති මෙම බස් රථ 1968 වන විට භාවිතයෙන් ඉවත්වී ඇත. (ඡායාරූපය උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.)

මෙම රථ වල ස්වරූපය පිලිබඳ දල අවබෝධයක් ලබාගැනීම සඳහා පරිගණකයෙන් සකස් කරන ලද ඡායාරූපයක්.

12 comments:

  1. මෙම බස්රථය ගැන කියන්න දන්නෙ නෑ. නමුත් layland tiger වර්ගයට අයත් ඇතැම් බස්රථ වර්තමාන layland බස්රථ වලට සමානකම් දැක්වුවා. රිය අසුනට සමාන්තර ඉදිරිපස දොර, විශාල රවුම් හෙඩ් ලයිට් ,වහලයේ පසු පස අර්ධ කවාකාර ස්වභාවය වැනි ලක්ෂණ සහිත වුණා. එම බස් රථත් ගෙනවුවෙ 1950 හෝ 1960 දශකයේ. මා වැරදිනම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදී. ඔබ කියන්නේ Leyland Tiger cub බස් රථ ගැන.

      Delete
  2. 1968 වසරේ මේ බස් ධාවනයෙන් ඉවත් කළා කියා ඔබ කිව්වත් 1971 දී ත් මහනුවර-පැණිදෙනිය මාර්ගයේ මෙවැනි බස් රථ ධාවනය වුණා මට මතක යි.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔබ කියන්නේ ලේලන්ඩ් RT තනි තට්ටුව පරිවර්තනය කරපු ඩෙකර් බස් වෙන්න ඇති. මට ලැබුණු තොරතුරු වලට අනුව මෙම tiger ps බස් ඉතා ඉක්මනින්ම ධාවනයෙන් ඉවත් වුනා කියලයි ආරංචි.

      Delete
    2. 1973 වන තුරුත් ගාල්ල ඩිපොවේ තිබුනා මතකයි

      Delete
  3. tiger cub එක ctb එකේ තිබුණද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. පින්තූරයක් දෙන්න ඉදිරියේදී උත්සහ කරන්නම්.

      Delete
  4. Uthpala,
    obage mema web adawiya mama imahath agaya karana athara ma kiyana thorathuru sambandawa soyabalanna
    1. 1970 gananwala thibuna tiger cub kiyala bus wargayak galle depot eke mathaka hatiyata 22sri saha 23sri kanda wala 1980 ganawala mul bhagayeth eka bus ekak dhawanaya una. mema bus eke enigma idiripasa yatin pihitala thibune. pasu kaalayaka galle dipo engineeruwan wisin chasiya modify karala Leyland engine ekak thiyala dhawanaya kara mdakalapuwa-galle athara. me bus ekata api podikale kiuwe pangediya bus eka kiyala eke hadayatikak pan gediyak wage.mama kiyana bus eka Weymann body Albion bus ekata saman muhunak saha Ancient British Leyland bus eke wage pasu penumak athi 2 door bus ekak.

    2. TAM kiyala yugosloviyawen genapu bus wagayak thibuna 1987 passé samahara bus original body ekath ekka awa eewagema chassi witharak genath eekala work shop eke body haduwa. mama uthsaha kara foto hoyaganna bariuna. mama anek dipo gana danne naha galle nam thibuna.(mee original body bus ekak 1989 di akurassedi nilwala gangata thallu kara kiyala aaranchiy ekale hitapu viplawakarayo.

    3. Hyundai bus dekak thibuna galle depo eke. mee bus eke bodya fiber namuth engine wala aapu prassnayak hinda duwanna bari una passé kaleka galle dipo eke aya eekata izusu auto gear engine ekak thiyala hadala dhawanayakra eetapasse dakke naha. mekath 1987- 1988 kale wage aawe. meke thawakathawak thibuna me bus gaththu nisa depo adhikari mahaththyata Hyundai karekak labuna kiyala.

    ReplyDelete
    Replies
    1. TAM බස් හතරක් මහනුවර දකුණ ඩිපෝවේ තිබ්බ

      Delete
  5. Hi, Uthpala
    The Leyland Tiger buses OPS 2/4 ( half cab style) that ran in Kandy around 1970's were 32 seat long buses purchased in 1962 ( not double deckers without top deck) one of them 23 sri 294 Was operated by a private owner in Colombo once sold from CTB. Leyland Tiger PS buses that operated in Colombo were shorter and they were withdrawn as you mention around 1967-68 .
    You are doing a great Job - well done
    Best wishes

    Dr S de Silva

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your information and the appreciation :)

      Delete
  6. yaka bus akak thiye ane pluwannam cl akak denna welawaka balalama amu 0714308940

    ReplyDelete