Sunday, August 5, 2012

Jay bodied TATA LP 909/36 bus from SLTB Wariyapla depot

This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot TATA LP 909/36 Jay bodied bus (WR 06 / 61-5514) at Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත් ටාටා 909 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති මෙම වර්ගයේ බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත. බඳ නිපදවා ඇත්තේ ජායි කොච් සමාගම මගිනි. මෙම බස් රථයේ ඉදිරිපස් ප්‍රධාන ලාම්පු පමණක් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2012 වසරේ ජුලි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා (කළුගමුව හරහා) වාරියපොල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. Me bus model eka kerendewela depowata tebuna 61 5495 pvt eka(me model eka ) 603 kandy medawala dewwa

    ReplyDelete