Wednesday, August 8, 2012

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Mawanella depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Commet Minor bus (MW 53 / 62-8720) at the Rambukkana bus satand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුම්පොලේදී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1997 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රඹුක්කන හා මාවනැල්ල අතර ධාවනයට එක් කර තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment