Monday, July 9, 2012

Latec Kesco bodied TATA 1210 bus from SLTB Kurunegala North depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot Latec Kesco bodied TATA 1210 bus (KGN 25 / 61-6910) at Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත ටාටා 1210 වර්ගයේ බස් රථයකි. ඉන්දියාවේ නිෂ්පාදිත TATA 1210 චැසියකට ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව බඳ එකලස් කර මෙම බස් රථ නිපදවා ඇත. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති මෙම රථ ලංගම මධ්‍ය වැඩපොළවල් පුද්ගලීකරණය කිරීමෙන් පසු එකලස් කල මුල්ම බස් රථ වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment