Saturday, June 23, 2012

ALLWYN bodied TATA LP 1210/52 bus from SLTB Avissawella depot

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, ALLWYN bodied TATA LP 1210/52 bus (AV 136 / 60ශ්‍රී6230) at the Avissawella SLTB bus stand. The bus acquired to the SRILANGAMA fleet in 1988. This photo was taken in 2012 while it was allocated for the services between Eheliyagoda and Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ඇල්වින් බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. 1988 වසරේ  ශ්‍රීලංගම රථ ඇණිය හා එක්වේ ඇති රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර බඳ සකසා ඇත්තේ ALLWYN සමාගම මගිනි. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත්  විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් පිහිටුවා තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්). ඡායාරූප ලබාගත් අවස්ථාවේ ඇහැලියගොඩ හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 22, 2012, in Avissawella SLTB Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Another Pic of this Bus -- මෙම බසයේ තවත් පින්තුරයක් අවිස්සාවේල්ල නගරයේදී
This photo was taken on June 22, 2012, in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Inside of the bus -- මෙම බස් රථයේ ඇතුලත
This photo was taken on May 03, 2013, in Avissawella, Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

1 comment:

  1. AV depo eke AV247 63-4641 moratu depo genapu ekak MR37 eka padukka avissawella hitan duwanawa

    ReplyDelete