Friday, June 8, 2012

Wesco TATA LPO 1313/55 bus from SLTB Teldeniya depot

This photo was taken on May 28, 2012, in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Wesco TATA LPO 1313/55 bus (TD 47 / 62-8138) at the Negombo bus stand. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. Allocated for the services between Kandy and Negombo under the route number 245/01. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට මහනුවර බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 245/01 යටතේ මීගමුව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 28, 2012, in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

2021 අගෝස්තු 31 යාවත්කාලීනය: මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කර වෙන්දේසියට යොමු කරන ලදී.

No comments:

Post a Comment