Tuesday, June 12, 2012

SLTB supply division - Kandy north depot

This photo was taken on June 11, 2012 in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri lanka Transport Board (SLTB) Kandy north depot, Mercedes-Benz LP312 supply division vehicle (KN 05 / 23ශ්‍රී4010) in Colombo. CTB bodied Mercedes-Benz LP312 bus converted for supply the service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස්ස බෙන්ස් LP312 වර්ගයේ සම්පාදක සේවා රථයක් කොළඹදී. ලංගම බඳ සහිත මර්සිඩීස්ස බෙන්ස් බෙන්ස් LP312 බස් රථයක් පරිවර්තනය කර සකසා ඇත.

Another Picture of this vehicle -- මෙම රථයේ තවත් ඡායාරූපයක්. (ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයට පැමිණි අවස්තාවක්)
This photo was taken on April 19, 2012  in Narahenpita, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

2 comments:

  1. මෙම රථයේ fleet number සඳහන් කර ඇති නිසා යමක් කියන්නම්: දැන් සෑම ලංගම බස් රථයක ම දකින්නට ලැබෙන කළු පාට කොටුවක ඩිපෝවේ කේතය සහ බස් රථ අංකය පින්තාරු කරන්නට පටන් ගත්තේ 1980 සිට. ඊට කලින් සෙ.මී. 10 X 10 පමණ වන ප්‍රමාණයක තහඩුවක 'ධා' යන අක්ෂරයත් ('ධාවන' සඳහා විය යුතු යි) ඒ එක්කම අංකයකුත් පින්තාරු කර එය බසය ඉදිරිපිට මුහුණතේ, වින්ඩ්ස්ක්‍රීනයට පහතින් රඳවා තිබුණා. බසයේ රියැදුරු සහ කොන්දොස්තර මාරු වී තව දෙපලක් එන විට මෙම අංක තහඩුව ද මාරු කෙරුණා. එකල සෑම කොන්දොස්තර කෙනෙකුට ම ඇලුමිනියම් සූට්කේසයක් දී තිබුණා. එය තුල තම යි ටිකට් මැෂිම සහ ඒ සඳහා වූ කඩදාසි රෝල් තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ඔබ ලංගම ගැන හොඳින් දන්නා කෙනෙක් වගේ. ස්තූතී ඔබේ තොරතුරු වලට. :)

      Delete