Thursday, June 7, 2012

Kitamura bodied ISUZU ELR 500 bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014 in Kurunegala, Waymba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Kurunegala South depot Kitamura bodied ISUZU ELR 500 bus (KGS 14 / 60ශ්‍රී6759) at the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ඉසුසු ELR 500 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1980 දශකයේ අග භාගයේදී ජපාන අධාරයක් වශයන් ශ්‍රීලංගමට ලැබුණු මෙම බස් රථ කිතමුරා සමාගමේ නිෂ්පාදිත බඳකින් යුතුය. පසුකාලීනව විවිධ හේතූන් නිසා මෙම බස් රථ ධාවනයෙන් ඉවත් විය. එහෙත් සුළු බස් ප්‍රමාණයක් පමණක් තවමත් ධාවන තත්වයේ තිබේ. මෙම බස් රථය ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තිය සැමරීම පිණිස කුරුණෑගල දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත. ඩිපෝව සතුව මෙම වර්ගයේ බස් රථ දෙකක් ධාවනයේ ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2012 වසරේ ජුනි මස කොළඹ දී.
This photo was taken on  June 07, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment