Tuesday, May 15, 2012

Ruby bodied TATA 1510 bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Kandy North depot, Ruby bodied TATA 1510 bus (KN 59 / 63-4110) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් සමඟ ධාවනයට එක් වූ බස් රථයකි. පසු කාලීනව ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2011 වසරේදී ඩිපෝ සේවක පිරිස එක්ව අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති 2 වන පදවිප්‍රාප්තියේ 2 වන වසර සැමරීම පිණිසයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2012 වසරේ මහනුවර බස් නැවතුමේ දී.
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
අවසන් යාවත්කාලීනය: 2016 අප්‍රේල් මස 29 දින 

1 comment:

  1. KN eke mewage 63- 61- 62- bus godak thamaduwanawa neda

    ReplyDelete