Saturday, May 5, 2012

MCW (Metro Cammell Weymann) double decker bus from SLTB Ratmalana depot

This photo was taken on February 23, 2011 in Dehiwala, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot MCW (Metro Cammell Weymann) double decker bus (RL 60 / NA-0779) at Dehiwala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් MCW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් දෙහිවල දී. මෙම බස් එංගලන්ත ආධාර ලෙස 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු බස් රථ වේ. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 15ක් ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

This bus with an advertisement -- මෙම බසය වෙළඳ දැන්වීමක් සමඟ (05-05-2012)
This photo was taken on May 05, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 05, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතලත (පහල තට්ටුව).
This photo was taken on May 05, 2011 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. අනුරුද්ධMay 9, 2012 at 7:55 PM

    @ උත්පල, ඔබ එක ම බස් රථය කිහිප විටක් ම පිටින් ඡායාරූපගත කිරීමෙන් නොනැවතී, එය හඹා ගොස් එහි ඇතුලතෙහිත් ඡායාරූප ගැනීමෙන් පෙනී යන්නේ ලංගම බස් ගැන ඔබේ විශාල උනන්දුවක් ඇති බව යි. ඔබ ලංගමයට සම්බන්ධ කෙනෙක් ද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.. මම පොඩි කාලේ සිටම ලංගම බස් වලට ඇලුම් කල කෙනෙක්.. ලංගම ඇතුලේ නම් මගේ කිසම වෘත්තීයමය දායකත්වයක් නෑ.. නමුත් ලංගම කෙරෙහි ලොකු ඇල්මක් තිබුන! ඉතින් ලංගමට අන්තර්ජාලයේ පොඩි ප්‍රවර්ධන සහයක් ලබා දෙන්න තමයි මේ අඩවිය ආරම්බහ කලේ! :)

      Delete
  2. මම හිතන් හිටියේ ඔබ ලංගම හා සම්භන්ද නිළධාරයෙක් යැයි කියා. ඇත්තටම ඔබ කරන්නේ ලංගම නිළධාරින් නිළමට්ටමෙන් කලයුතු දෙයක්. සැබැවින්ම අගය කලයුතුයි ඔබ කරන මේ සේවය. අපි කොහොමද ලංගම කවය හා සම්බන්ද වන්නේ

    ReplyDelete
    Replies
    1. මේ අඩවිය කරගෙන යන්න මිතුරෝ කිහිප දෙනෙක් ගොඩක් උදව් කරනවා. ඉෂාර කෝරලගේ, චතුර පතිරණ, සහ ලංගම ඇතුලෙත් කට්ටිය සහය දෙනවා. ඔබටත් කැමති නම් අප හා එකතු විය හැකි. https://www.facebook.com/uthpala.dilhan මගේ ෆේස්බුක් ගිණුම.. :)

      Delete
  3. Uthpala can you contact me please danielstazicker@gmail.com ref these buses thank you.

    ReplyDelete
  4. බාවිතාවෙන් ඉවත් කල මෙවැනි බස් රතයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් කල යුතු දේවල් මොනවාද. මිල කොපමණ වේද.. ස්තුතියි ❤❤❤

    ReplyDelete